2012 වසරේ ප්‍රදර්ශණය BMICH හිදී සැප්තැම්බර් 18 දින සිට සැප්තැම්බර් 26 දින දක්වා දිනපතා උදේ 9.00 සිට රාත්‍ර 9.00 දක්වා පැවැත්ෙව්. මෙම ප්‍රදර්ශණය වාර්ශික උත්සවයක සිරි ගනී.
මෙම ප්‍රදර්ශණයට පැමිණීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක් වශයෙන්
මාර්ග සිතියම
මෙම ප්‍රදර්ශණයට පැමිණීමෙන් ඔබට ලැබෙන වාසි කිහිපයක් වශයෙන්
- එකම ස්ථානයකදී විවිධ විෂයන් යටතේ වන පොත් විශාල ප්‍රමාණයක් තෝරාගැනීමට හැකිවීම.
- විවිධ ආයතන වෙතින් ලබාදෙන තරගකාරී වට්ටම් හිමිවීම.
- දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශයන් වෙතින් කෙලින්ම මිලට ගැනීමට හැකිවීම.
- පොත් කතුවරැන් මුණ ගැසීමට ලැබීම හා ප්‍රකාශණය හා බැදුන විවිධ වැඩසටහන් වලට සහභාගී වීමට ලැබීම.
මාර්ග සිතියම
මෙහි මාර්ග අංක 154 බස්රථ වල පැමිණ BMICH වෙත ලගාවිය හැකියි.
(බස් මාර්ග මූලාශ්‍රය විකිපීඩියා)
