අන්තර්ජාලය හා බැදුන තාක්ෂණයන් පිළිබද පූර්ණ අවබෝධයක් ලබාදෙන මෙම කෘතියේ දෙවන සංස්කරණය ඉදිරිපත් කිරීමට ලැබීම මහත් සතුට ගෙනදෙන කාරණයකි. තාක්ෂණික වශයෙන් සිදුවී තිබෙන වෙනස් කම් මෙම කෘතියේදී යාවත් කාලීන කර ඇත.
කාර්යාලයේදී පාසැලේදී හෝ නිවසේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය මෙවලමක් වන අන්තර්ජාලය නිවැරදිව හා ප්‍රථිපල දායක ලෙස භාවිතා කරන ආකාරයට සරළව පියවරෙන් පියවර විස්තර කෙරේ.
කාර්යාලයේදී පාසැලේදී හෝ නිවසේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය මෙවලමක් වන අන්තර්ජාලය නිවැරදිව හා ප්‍රථිපල දායක ලෙස භාවිතා කරන ආකාරයට සරළව පියවරෙන් පියවර විස්තර කෙරේ.
මෙය මරදාන එස් ගොඩගේ ආයතනයේ ප්‍රකාශණයකි
ISBN මිල 350.00
දැන්ම මිලදී ගන්න