Book Exhibition 2012

Book Exhibition 2012
පොත් ප්‍රදර්ශණය 2012

Categories


අන්තර්ජාලය හා බැදුන තාක්ෂණයන් පිළිබද පූර්ණ අවබෝධයක් ලබාදෙන මෙම කෘතියේ දෙවන සංස්කරණය ඉදිරිපත් කිරීමට ලැබීම මහත් සතුට ගෙනදෙන කාරණයකි. තාක්ෂණික වශයෙන් සිදුවී තිබෙන වෙනස් කම් මෙම කෘතියේදී යාවත් කාලීන කර ඇත.

කාර්යාලයේදී පාසැලේදී හෝ නිවසේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය මෙවලමක් වන අන්තර්ජාලය නිවැරදිව හා ප්‍රථිපල දායක ලෙස භාවිතා කරන ආකාරයට සරළව පියවරෙන් පියවර විස්තර කෙරේ.

මෙය මරදාන එස් ගොඩගේ ආයතනයේ ප්‍රකාශණයකි

ISBN මිල 350.00


දැන්ම මිලදී ගන්න

© Upul Seneviratne 2010

I am upul Seneviratne. Author of this book and six other books.

...

counter to blogger