අන්තර්ජාලයෙන් මුදල් සොයන ලක්‍ෂ සංඛයාත පිරිස අතරට ඔබත් අදම එක් වෙන්න. කිසිදු මුදලක් යෙදවීමකින් තොරව ව්‍යාපාරයක් ආරම්භකර අන්තර්ජාලයේ මූල්‍යමය වාසි අදම අත්විඳින්න. මෙහි දැක්වෙන සියළුම කරුණු නීත්‍යානුකූලව මුදල් උපයන ආකාරයන්ය. විනෝදාංශයක්, අමතර ආදායමක් හෝ ප‍්‍රධාන ආදායම් මාර්ගය වශයෙන් අන්තර්ජාල ව්‍යාපාරයකට යොමුවිය හැකියි.
වීඩියෝ පළකිරීම, ලුහුඩු දැන්වීම, වෙළඳ නාම ගොඩනැංවීම හා වෙබ් සේවා සැපයීම උදාහරණ කිහිපයක් පමණයි. අලුතින් කිසිදු දෙයක් ඉගෙන ගැනීමෙන් තොරව ඔබ දැනට සතු දැනුම භාවිතයෙන් උවත් අන්තර්ජාල ව්‍යාපාරයක් ඇරඹිය හැකියි.
මෙම පොත සරසවි, ගුනසේන, සුරිය, සදීපා, දයාවන්ස ජයකොඩි, ගොඩගේ, තුසිත හා දිවයින පුරා සෑම පොත් හළකින්ම ලබාගත හැකියි.

මිල රු 150 | කර්තෘ ප‍්‍රකාශනයකි | ISBN 978-955-98854-2-9