ආයුබෝවන්, මම උපුල් සෙනෙවිරත්න. පොත් කතුවරයෙක්, දැනට පොත් හතක් ලියා තිබෙනවා. ශ‍්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබාගෙන සිටිමි. ඊට අමතරව වරලත් ගණකාධිකාරී ආයතනයේ අන්තර්මධ්‍ය විභාගය සමත්ව සිටිමි.
පොත් ලිවීම මට විනෝදයක්, දැනුම ඔබ වෙත ලබාදීම මට සතුටක්.